Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

පොලීසියේ ලොකු පුටු කීපයක තැන් මාරුවක්

|Thu,13 February 2020|Security| Page Views : 267

අලුත් පුවත්
ජාත්‍යන්තර තත්වයේ ආහාර රසායනාගාරය හෙට විවෘත වෙයි
ශ්‍රී ලන්කන් 19දා කෝප් කමිටුවට
ලංගම ඩිපෝ ආදායම ඉහළට
වෙලේ සුදාට එරෙහි නඩුව ඔක්.5 විභාගයට
දුවිලි අංශු යළිත් ඉහළට
දියතලාව කඳවුරේ සිසුන් 16 වනදා මුදා හැරෙයි
ඉන්දීය ක්‍රිකට් පිලට පූර්ණ තරගාවලි පරාජයක්
කෝච්චි ටිකට් එක වෙනස් වෙයි
 
ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය අනුව පොලිස් නිලධාරීන් කීපදෙනෙකුට ස්ථාන මාරු වීම් ලබා දී ඇත.

සේවයේ අවශ්‍යතාවය අනුව මෙම ස්ථාන මාරු වීම් සිදු කල බව නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කරයි.

ඒ අනුව ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයෙකුගේ හා පොලිස් පරීක්ෂකවරු දෙදෙනෙකුගේ සේවා ස්ථානය මාරු කර තිබේ.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න