Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

ගුරු ස්ථාන මාරු සදහා අලුත් APP එකක්

|Sat,15 February 2020|Special| Page Views : 59

අලුත් පුවත්
ගාලු පාර අවට අවහිර වෙයි
ගිනි බිසව් රාජ්‍යයේ ජනාධිපති කටුණායකට
බස්නාහිර සහ සබරගමුවට අද පස්වරුවේ වැසි
වුහාන් සිට පැමිණි 33 දෙනා නිවෙස් බලා පිටව යයි
ගුරු – විදුහල්පති උද්​ඝෝෂණය අද
බිග්බෙන් ලෙඩ වෙයි
කලකට පසු තිසරටත් අවස්ථාවක්
කොවිඩ් 19 රෝගීන් ඝාතනය කිරීම බොරු – චීන රජය කියයි
 
ගුරු ස්ථාන මාරු සදහා අලුත් APP එකක් හදුන්වාදීමට ඉදිරියේදී කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම පවසනවා.

අමාත්‍යවරයා මේ බව සදහන් කළේ ඊයේ (14) මතුගම ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින්.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා සදහන් කළේ මේ වසරේ සිට සාමාන්‍ය පෙළ සිසුන්ට විභාග සඳහා අයදුම් කිරීමට Online තාක්ෂණ ක්‍රමය හඳුන්වාදෙන බවයි.

එමෙන්ම රාජ්‍ය සේවයේ පවතින දූෂණය නැති කිරීමට නූතන තාක්ෂණය භාවිතා කළ යුතු බවයි අමාත්‍යවරයා මෙහිදී සදහන් කළේ.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න