Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

හැමෝම පුදුම කරවමින් සුජීවගේ දූලා දෙන්නා විනාඩි 3කින් සින්දු 23ක් කියපු හැටි

|Tue,03 March 2020|Security| Page Views :

ප්‍රසංග වේදිකාවේ නැතුවම බැරි චරිතයක් වුන කේ. සුජීවාගේ ආදරණිය දියණියන් දෙදෙනා වුන රෝස් සහ අංජලී මේ ලඟදි දවසක හරි අපූරු වැඩක් කරලා තිබුනා. මේක හරි ලස්සන වීඩියෝ එකක්.

ඇත්තටම කිව්වොත් mashup එකක්. අංජලී සහ රෝස් කියන්නේ මේ වෙද්දී ප්‍රේක්ෂකයන්ටනම් නුහුරු නුපුරුදු දෙන්නෙක් නෙමෙයි. මේ දෙන්නගේ ගායන හැකියාවත් මීට පෙර ගොඩක් අවස්ථා වලදී අපි දැකලා තියනවා. නමුත් මේ වීඩියෝ එකේ ලොකුම ලොකු විශේෂත්වයක් තියනවා. මේ අක්කයි නංගියි වීඩියෝ එක ඇතුලේ විනාඩි 3කින් සින්දු 23ක් කියනවා. හිතාගන්න අමාරුයි නේද? ගිහිල්ලම බලන්නකෝ. වීඩියෝ එක පහළින් තියනවා.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න