Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

වේගා අද එළිදකී

|Tue,03 March 2020|Special| Page Views : 73

අලුත් පුවත්
ශෂිකලා අන්තර්ජාතික ක්‍රිකට් පිටියෙන් සමු ගනියි
ප්‍රදීප් හා ධනංජයගේ T20 සිහින බොඳ වෙයි
මාධ්‍යවේදීන්ට සහන මිලට වොයිස් හා ඩේටා පැකේජ
සාමාන්‍ය පෙළ ප්‍රතිඵල මේ මස අවසානයේ
ලාංකිකයින් දෙදෙනෙක් නයිජීරියාවේ දී අත්අඩංගුවට
ඉතාලියේ ශ්‍රී ලාංකික කාන්තාවකටත් කොරෝනා ආසාදනය වෙයි
පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ ගැසට් නිවේදන මුද්‍රණ දෙපාර්තමේන්තුවට
 
ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත "වේගා" මෝටර් රථය අද ජිනීවා නුවරදී එළිදක්වනවා.

එය අද ජිනීවා මෝටර් රථ ප්‍රදර්ශනයට සමගාමීව එළිදැක්වීමට නියමිතව තිබුණා.

නමුත් කොරෝනා වෛරසය හේතුවෙන් ජිනීවා මෝටර් රථ ප්‍රදර්ශනය සහ ඊට සමගාමීව පැවැත්වීමට නියමිතව තිබූ මෝටර් රථ තරඟාවලිය නවතා දැමුණා .

මේ අනුව මේ වසරේදී ලෝකයට එළිදැක්වීමට නියමිත මෙවැනි රථ ඇතුළත් වෙනම ප්‍රදර්ශනයක් ජිනීවා නුවරදී පවත්වනු ලබන අතර එහිදී මෙරට නිෂ්පාදිත වේගා රථය එළිදක්වන බව වේගා සමාගමේ ප්‍රකාශකයෙකු අප හා පැවසුවා.

මෙරට වේලාවෙන් රාත්‍රී 8.15 ට වේගා රථය එළිදක්වනවා.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න