Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

නැව්වලින් එන මගීන්ට රටට ඇතුළුවීමේ තහනමක්

|Tue,03 March 2020|Special| Page Views :

දිවයින පුරා පිහිටි සියලුම වරාය වෙත පැමිණෙන මගී ප්‍රවාහන නෞකාවල මගීන් රටට ඇතුළුවීම තහනම් කර තිබේ.

සෞඛය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා අද(03) උදෑසන සෞඛ්‍ය අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ බව ශ්‍රී ලංකා වරාය අධිකාරියට දැනුම් දී ඇත.

කෝවිඩ් -19 වෛරසය රටට ඇතුළුවීම වැළැක්වීම සඳහා මෙම පියවර ගන්නා බව ඔහු වැඩිදුරටත් පවසා සිටියේය.

නිරෝධායන සහ රෝග වැළැක්වීමේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයාට පැවරී ඇති බලතල අනුව අද දින සිට මගී නෞකාවලින් මගීන් ගොඩබීමට බැස්සවීම තහනම් කර ඇති බවත් වෛද්‍යවරයා මෙහිදී පැවසීය.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න