Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

පහසුකම් රැසක් සමගින් එන 'එජ් බ්‍රව්සරය'

|Tue,03 March 2020|Security| Page Views : 71

අලුත් පුවත්
වේගා අද එළිදකී
නැව්වලින් එන මගීන්ට රටට ඇතුළුවීමේ තහනමක්
වේගා අද එළිදකී
ශෂිකලා අන්තර්ජාතික ක්‍රිකට් පිටියෙන් සමු ගනියි
ප්‍රදීප් හා ධනංජයගේ T20 සිහින බොඳ වෙයි
මාධ්‍යවේදීන්ට සහන මිලට වොයිස් හා ඩේටා පැකේජ
සාමාන්‍ය පෙළ ප්‍රතිඵල මේ මස අවසානයේ
 
මෙතෙක් කාලයක් පුරාවට Microsoft සමාගමේ වෙබ් බ්‍රවුසරයක් වූ Edge Browser එක පරිශීලකයන්ට වහ කදුරු වගේ වුණත් Chromium පදනමක් මත නිර්මාණය කළ නව Edge Browser ය එම පරිශීලකයන්ගේ සිත් දිනාගැනීමට සමත් වී තිබෙනවා.

මේ Edge Browserයේ නව පෙනුම සමඟ පහසුකම් රැසක් පරිශීලකයාට ලැබෙනවා.

මේ සේවාවන් අතර Tracking Prevention නමැති සේවාවට එහිදී ලැබෙන්නේ වඩා වැදගත් තැනක්.

මේ සේවාව තුළින් අප පිවිසෙන වෙබ් අඩවිවලට හැර වෙනත් වෙබ් අඩවිවලට අපේ විස්තර දැනගැනීමේ හැකියාව අවහිර කරනවා.

හැබැයි පරිගණකය සමඟ History, Passwords ආදිය Sync කිරීමේ පහසුකම් නම් දැනට දකින්න ලැබෙන්නේ නෑ. එහෙත් 'Continue On PC' බොත්තම හරහා දුරකථනයේ ඇති ‍ටැබ් එකක් පරිගණකය වෙත යැවීමේ අවස්ථාව ඔබට ලැබෙනවා.

ඉතින් මේ නව Edge Browserයේ අපූරු පහසුකම් නිසා ඒ පිළිබඳ දැඩි අවධානයක් තාක්ෂණවේදීන් දක්වමින් සිටිනවා.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න