Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

කුසල්, ගේල්ව පසු කරයි

|Wed,04 March 2020|Special| Page Views :

ICC යේ නවතම එක්දින ශ්‍රේණිගත කිරීම් අනුව තිසර පෙරේරා ඉදිරියට පැමිණ තිබෙනවා.

හොඳම තුන් ඉරියව් ක්‍රීඩකයින් ශ්‍රේණිගත කිරීමේ 34 වන ස්ථානයටයි එලෙස තිසර පෙරේරා පැමිණ තිබෙන්නේ.

මේ අතර නවතම ශ්‍රේණිගත කිරීමට අනුව කුසල් මෙන්ඩිස් ප්‍රබල පිතිකරු ක්‍රිස් ගේල් අභිබවා ගොස් තිබෙනවා.

ඉකුත් කොදෙව් පිල සමග පැවති එක්දින තරඟාවලියෙන් අනතුරුව මෙලෙස ශ්‍රේණිගත කිරීම් වල ඉදිරියට පැමිණීමට මෙම ක්‍රීඩකයින්ට හැකියාව ලැබී තිබෙනවා.

නමුත් එම තරඟාවලියේ සුපිරි දක්ෂතා දැක වූ වනිඳු හසරංග කිසිඳු ඉසව්වකින් ICC ශ්‍රේණිගත කිරීම් තුල පළමු 100 දෙනා අතරට නොපැමිණීම විශේෂත්වයක් .

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න