Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

ස්වාධීන කණ්ඩායම් 4 ක් ඇප මුදල් තැන්පත් කරයි

|Fri,06 March 2020|Political| Page Views :

මහ මැතිවරණය සඳහා ස්වාධීන කණ්ඩායම් 4 ක් මේ වනවිට ඇප මුදල් තැන්පත් කර ඇතැයි ජාතික මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

එහි කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා සඳහන් කළේ, ඊයේ වන්නි දිස්ත්‍රික්කය සඳහා ස්වාධීන කණ්ඩායම් 3ක් හා යාපනය දිස්ත්‍රික්කය සඳහා ස්වාධීන කණ්ඩායමක් ඇප මුදල් තැන්පත් කළ බවයි.

මහමැතිවරණයේදී අපෙක්ෂකයෙකු වෙනුවෙන් තැන්පත් කළ යුතු ඇප මුදල රුපියල් 2000 කි.

ලබන 19 වැනිදා මධ්‍යාහ්න 12 දක්වා ඇප මුදල් තැන්පත් කිරීමට අවස්ථාව හිමිවේ.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න