Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

කොළඹ කොටස් වෙළඳපළ ගනුදෙනු තාවකාලිකව අත්හිටුවයි

|Tue,10 March 2020|Special| Page Views :

කොළඹ කොටස් වෙළදපළ ගණුදෙනු මේ වන විට අත්හිටුවා ඇති බවට වාර්තා වේ.

අද (10) පෙරවරුවේ ගනුදෙනු ආරම්භ කිරීමත් සමග එස්. ඇන්ඩ් පී එස්.එල් ටුවේන්ටි දර්ශක අගය 5 % කින් පහත වැටීම හේතුවෙන් මෙලෙස කොටස් වෙළෙපළේ ගනුදෙනු අත්හිටුවා තිබේ.

ඒ අනුව කොටස් වෙළදපොළ සමස්ත මිල දර්ශක අංගය 2.7%කින් පහත වැටී ඇත.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න