Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

ඇෆ්ගනිස්ථාන්-අයර්ලන්ත 20යි20 තරඟය අද

|Tue,10 March 2020 |Security| Page Views : 306

අලුත් පුවත්
ඇෆ්ගනිස්ථානයට ජනාධිපතිවරු දෙදෙනෙක්
කොළඹ කොටස් වෙළඳපළ ගනුදෙනු තාවකාලිකව අත්හිටුවයි
ප්‍රදේශ කිහිපයකට පැය 24ක ජල කප්පාදුවක්
චීන ජනාධිපති වුහාන් නගරයට
මහරගම ෆේස්බුක් සාදයේ සංවිධායක 18 දක්වා රිමාන්ඩ්
දේශපාලන පක්ෂ 6 ක් අද මැකෝ කැඳවයි
දකුණු කොරියාවෙන් ආ ගුවන් මගීන් නීරෝධායනයට මඩකලපුවට
'ලෙජන්ඩ්ස්'ලාගේ දෙවන තරගය අදයි
 
ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සහ අයර්ලන්ත කණ්ඩායම අතර තුන්වන විස්සයි විස්ස ක්‍රිකට් තරඟය අද (10) පැවැත් වේ.

මෙය දෙරට අතර තරඟාවලියේ අවසන් තරඟයයි.

තරඟාවලිය මේ වන විට දෙකට බින්දුවක් ලෙස ඇෆ්ගනිස්ථාන කණ්ඩායම ජයගෙන තිබේ.

පළමු විස්සයි විස්ස තරඟය ලකුණු 11 කින් සහ දෙවන තරඟය ලකුණු 21කින් ජය ගැනීමට ඔවුන් සමත් විය.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න