Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

ටයරය පෙරළූ බවට සැකපිට සිසුන් හතරක් අත්අඩංගුවට

|Wed,11 March 2020|Special| Page Views :

ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ නවක ශිෂ්‍යයෙක්ට සිදු වූ අනතුර සම්බන්ධයෙන් සිසුන් හතරක් සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සිතාමතා අනතුර සිදු කරමන් ටයරය පෙරළූ සිසුන්ද ඒ අතර වන බවට සැක කෙරෙනවා.

නවක සිසුන්ට පැවැත්වූ සාදයක් අතරතුර විශාල ඩෝසර් ටයරයක් හිස මතට පෙරළීමෙන් තුවාල ලැබූ නවක ශිෂ්‍යයා මේ වනවිට කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටිනවා.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න