Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

කුකුල් මස් සඳහා පාලන මිලක්

|Thu,12 March 2020 |Miscellaneous| Page Views :

කුකුළු මස් සදහා අද මධ්‍යම රාති‍්‍රයේ සිට උපරිම සිල්ලර මිලක් නියම කිරීමට රජය තීරණය කර තිබේ. ඒ අනුව සම සහිත කුකුළු මස් කිලෝග‍්‍රෑම් එකක් අළෙවි කළ හැකි උපරිම සිල්ලර මිල රුපියල් 430 ක් වන බවත් සම රහිත කුකුළු මස් කිලෝග‍්‍රෑම් එකක උපරිම සිල්ලර මිල රුපියල් 530 ක් වන බවත් පාරිභෝගික සේවා අධිකාරිය පවසා ඇත.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න