Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

හබරණ සියලු සම්බාහන මධ්‍යස්ථාන තාවකාලික වසා දමන්න උපදෙස්

|Thu,12 March 2020|Special| Page Views :

ඇතිව තිබෙන හදිසි තත්ත්වය සළකා බලා හබරණ ප්‍රදේශයේ සියලුම සම්බාහන මධ්‍යස්ථාන තාවකාලිකව වසා දමන්නැයි එහි හිමිකරුවන්ට උපදෙස් ලබා දුන් බව දඹුල්ල පොලීසිය සඳහන් කළේය.

හබරණ ප්‍රදේශයේ සම්බාහන මධ්‍යස්ථාන 30 අධික ප්‍රමණයක් පවතී.

එමෙන්ම එම සම්බාහන මධ්‍යස්ථාන සියල්ල ජීවානුහරණයට ලක් කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසඳ ඔවුන් දැනුම්වත් කර තිබේ.

කොරෝනා ආසාදිත පළමු ශ්‍රී ලාංකික පුද්ගලයාට සේව සැපයූ හබරණ සම්බාහන මධ්‍යස්ථානයක තරුණයකු හදිසියේ රෝගාතුර වීමෙන් රෝහල්ගත කිරීමේ සිද්ධියත් සමඟ ප්‍රදේශයේ සෞඛ්‍ය බලධාරීන් හා එක්ව පොලීසිය මෙම තීරණය ගෙන තිබේ.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න