Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

රාජකීය-තෝමස් නිල් මහා සටන

|Fri,13 March 2020|Miscellaneous| Page Views :

ලොව දෙවනුවට පැරණිතම මහා ක්‍රිකට් තරගය වන කොළඹ රාජකීය විද්‍යාලය සහ ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලය අතර පැවැත්වෙන 141 වන නිල් මහා සටන වාර්ෂික ක්‍රිකට් තරගය ඊයේ(12) කොළඹ එස් එස් සී ක්‍රීඩාංගණයේදී ආරම්භ වුණි.

තරගයේ කාසියේ වාසිය දිනු කොළඹ රාජකීය විද්‍යාලය පළමුව පන්දුවට පහර දීමට ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයට ආරාධනා කළේය.

ඒ අනුව අද දිනය සඳහා තරගය නතර කරන විට ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලය සිය පළමු ඉනිමට කඩුළු6ක් දැවි රැස් කරගෙන සිටි ලකුණු සංඛ්‍යාව 272කි.

ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලය වෙනුවෙන් ශලීන් ද මෙල් ලකුණු 85ක් රැස් කළ අතර රයන් ප්‍රනාන්දු ලකුණු 70ක් රැස් කළේය.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න