Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

දුම්රිය මගීන්ට විශේෂ නිවේදනයක්

|Tue,17 March 2020|Special| Page Views :

දුම්රිය ප්‍රවේශ පත්‍ර නිකුතුව සහ පාර්සල් භාර ගැනීමට අදාල සියලු මුදල් පරිහරණ කටයුතු වලින් අද (17) දිනයේ සිට ඉවත් වීමට දුම්රිය ස්ථානාධිපතිවරුන් තීරණයකර තිබෙනවා.

නව කොරෝනා වෛරස (covid 19) ව්‍යාප්තිය සැළකිල්ලට ගනිමින් අද දහවල් 12.00 සිට එම කටයුතුවලින් ඉවත්වීමට තීරණය කර ඇති බව දුම්රිය ස්ථානාධිපති සංගමය සදහන් කළේය.

කෙසේ වෙතත් මේ හේතුවෙන් කිසිදු දුම්රියක් ධාවනයේදී මෙහෙයුම් ස්ථානාධිපතිවරයාගේ කාර්යභාරය අඩාල වීමක් සිදු නොවනබව සදහන්.

සියළු දුම්රිය ධාවනය සඳහා දුම්රිය ස්ථානාධිපතිවරුන් සේවයේ යෙදවීමට කටයුතු කරන අතර දුම්රිය ස්ථාන වසා දැමීමක් සිදු නොවන බව දුම්රිය ස්ථානාධිපති සංගමය සදහන් කළේය.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න