Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

කොරෝනා ටජ් මහලත් වටලයි

|Tue,17 March 2020|Special| Page Views : 40

අලුත් පුවත්
කොරෝනා එන්නතක්' අත්හදා බැලේ
කොරෝනා අස්සේ ගෙයින් එළියට බැස්සොත් ලක්‍ෂ ගාණක් දඩ
බන්ධනාගාර රැඳවියන් හමුවීමේ අවස්ථාව තාවකාලිකව අත්හිටුවයි
ගුවන් තොටුපළට මගීන් පැමිණීම අත්හිටුවයි
දුම්රිය මගීන්ට විශේෂ නිවේදනයක්
වෛරසය වැඩියෙන් පැතිරෙන ප්‍රදේශ කිහිපයක් දැනුම් දෙයි
මුහුණු ආවරණ සඳහා උපරිම මිලක්
මාදු ගඟේ සංචාරක බෝට්ටු අත්හිටුවයි
 
ලෝකයේ සුප්‍රසිද්ධ ස්ථානයක් හා පුදුම 8න් එකක් වන ඉන්දියාවේ ටජ් මහලද වසා දැමීමට ඉන්දීය බලධාරීන් පියවර ගෙන තිබෙනවා. ඒ කොරෝනා වෛරසය ව්‍යාප්ත වීම වැලැක්වීම නිසායි.

සාමාන්‍යයෙන් දිනයක් තුලදී 70,000 කට වැඩි සංචාරකයින් පිරිසක් ටජ් මහල වෙත පැමිණෙන අතර එමගින් සිදුවන වෛරසය ව්‍යාපාතිය නතර කිරීම මෙහි අරමුණ වී ඇති බවයි බලධාරීන් සඳහන් කරන්නේ.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න