Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

2020 EF ග්‍රාහකය අද පෘතුවිය ආසන්නයට

|Wed,18 March 2020|Special| Page Views :

නාසා ආයතනය විසින් 2020 ඊ එෆ් ලෙසින් නම් කළ ග්‍රාහකය අද පෘතුවිය ආසන්නයේ ගමන් කිරීමට නියමිතයි. ඉන් ප්‍රභල හානියක් නොවනු ඇති බව, නාසා ආයතනයේ පෘතුවියට ආසන්න වස්තු අධ්‍යයන කේන්ද්‍රය පෙන්වා දෙයි.

අඩි 98ක විෂ්කම්භයකින් යුත් මෙම ග්‍රාහක කැබැල්ල පැයට සැතපුම් 100,000 වඩා වේගයෙන් ගමන් කරන බව, නිරීක්ෂණය කර තිබේ. ලංකාවේ වේලාවෙන් අද උදෑසන 8.30ත් 9.00ත් අතර කාලය තුළ පෘතුවිය ආසන්නයෙන් ග්‍රාහකයා ගමන් කිරීමට නියමිත බවයි, නාසා ආයතනය පවසන්නේ.

ග්‍රාහකයේ ප්‍රමාණය කුඩා බැවින් ඉන් පෘතුවියට හානියක් නොවනු ඇති බවයි, විද්‍යාඥයින් පෙන්වා දෙන්නේ. යම් හෙයකින් එය පෘතුවි වායුගෝලයට ඇතුළු වුනහොත් ඉන් ඇති වන ආලෝකය සූර්යයලෝකය මෙන් 30 ගුණයකින් වැඩි විය හැකි බැවින්, එම ආලෝකය නැරඹීම මගින් දෘෂ්ටි දෝශ ඇතිවීමේ අවධානමක් බව ද බලධාරීන් අවධාරණය කරයි.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න