Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

පොලිස් ඇදිරි නීතිය පැය 6කට ඉවත් කරයි

|Thu,19 March 2020|Special| Page Views :

පුත්තලම දිස්ත්‍රික්කයට සහ මීගමුව කොච්චිකඩේ පොලිස් අධිකාරි බල ප්‍රදේශ සඳහා පනවා ඇති ඇදිරි නීතිය අද (19) පෙරවරු 08.00ට තාවකාලිකව ඉවත් කිරිමට තීරණය කර තිබේ.

පොලිස් මූලස්ථානය සඳහන් කළේ අදාල ප්‍රදේශය සදහා පස්වරු 02.00ට නැවත පොලිස් ඇදිරි නීතිය පැනවීමක් සිදු කරන බවයි.

කොරෝනා වෛරස ව්‍යාප්තිය පාලනය කිරිම සඳහා ඊයේ (18) පස්වරු 04.30 සිට පුත්තලම දිස්ත්‍රික්කයට සහ මීගමුව කොච්චිකඩේ පොලිස් බල ප්‍රදේශයට පොලිස් ඇදිරි නීතිය පනවනු ලැබුවේය.

පුත්තලම පොලිස් අධිකාරි බල ප්‍රදේශය, හලාවත පොලිස් අධිකාරි බල ප්‍රදේශය සහ මීගමුව පොලිස් අධිකාරිබල ප්‍රදේශයේ කොච්චිකඩේ බල ප්‍රදේශය සදහා මෙම පොලිස් ඇදිරි නීතිය පනවා තිබේ.

අදාල ප්‍රදේශවල පොලිස් ඇදිරි නීතිය තාවකාලිකව ඉවත් කිරිම ක්ෂුද්‍ර ජීවි විද්‍යාඥ ආචාර්ය ජිවක සී ප්‍රේමරාජ් මහතා සදහන් කළේ නව කොරෝනා වෛරස ව්‍යාප්තිය වාතය මගින්ද සිදු වන බවට මේ වන විට අනාවරණය වී ඇති බවයි.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න