Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

ඉන්දියාව ඇඳිරි නීතිය පනවයි

|Sun,22 March 2020|Special| Page Views : 38

අලුත් පුවත්
ඔලිම්පික් කල් දමන්නැයි ඉල්ලීමක්
දුම්රිය මැදිරි වැඩි කිරීමට පියවර ගනී
කොරෝනා ආසාදනය රටවල් සංඛ්‍යාව 188ක්
ඉන්දියාවේ සිටි වන්දනාකරුවන් 98ක් අදත් දිවයිනට
මැලේරියා රෝගීන්ට ලබාදෙන ඖෂධය රෝගීන්ට ලබාදීමට අනුමැතිය
වස්කඩුවේ සිට්ට්‍රස් හෝටලය නිරෝධායන මධ්‍යස්ථානයකට
කොරෝනා ආසාදිතයින් ගණන 76 ක් දක්වා ඉහළට
ගුවන් තොටුපොළට යෑමට අවශ්‍ය විදේශිකයින්ට දැනුම් දීමක්
 
කොරෝනා වෛරසය පැතිරීම පාලනය කිරීමේ පියවරක් වශයෙන් ඉන්දියාව පැය 14ක් දක්වා ඇඳිරිනීතිය පනවා තිබෙනවා.

අද (22) උදෑසන 07 සිට රාත්‍රී 09 දක්වා ඉන්දියානුවන්ට නිවෙස් තුළ රැඳී සිටින්නැයි අගමැති මෝදි ඉල්ලා සිටිනවා.

ලොව දෙවන වැඩිම ජනගහණයක් සිටින ඉන්දියාවේ මෙතෙක් වෛරස ආසාදිතයන් 315ක් වාර්තා වී තිබෙනවා.

කෙසේ වෙතත් වෛරසය පැතිරීම පාලනය කිරීමට ඉන්දියාව ප්‍රමාණවත් තරම් ක්‍රමවත් පියවර අනුගමනය කරන්නේ නැති බවට ඇතැම් විදෙස් මාධ්‍ය පවා විවේචන එල්ල කළා.

මේ අතර ඇතැම් ප්‍රාන්ත වල කටයුතු සම්පූර්ණ නවතා දමන්නටද පියවර එන තිබෙනවා.

රාජස්ථානය මාර්තු 31 දක්වා සහ ගුජරාටය ආර්තු 25 දක්වාත් මෙසේ සාමාන්‍ය කටයුතු අකර්මණ්‍ය තත්වයට පත් කර ඇතැයි සඳහන්.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න