Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

ඇමෙරිකාවේ ජීවිත 389ක් බිලි ගනියි

|Mon,23 March 2020|Special| Page Views :

කොවිඩ් 19 හේතුවෙන් එක්සත් ජනපදයේ පසුගිය පැය 24 තුළ 100 කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇති අතර ඒ අනුව සමස්ත මරණ සංක්‍යාව සංඛ්‍යාව 389 ක් දක්වා වර්ධනය වී තිබේ.

නිව්යෝර්ක් (මරණ 114), වොෂිංටන් (මරණ 94) සහ කැලිෆෝනියා (මරණ 28) යන ප්‍රාන්තයන් මේ වන විට වඩාත්ම පීඩාවට පත්ව ඇත. මෙම වෛරසය රට පුරා අවම වශයෙන් 30,000 කටවත් ආසාදනය වී ඇතැයි සැළකෙයි.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න