Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

Covid 19 නිවාරණ ත්‍රිරෝද රථයක්

|Tue,24 March 2020|Special| Page Views : 34

අලුත් පුවත්
ඇඳිරි නීතිය ඉවත් කළ ප්‍රදේශවලට යළි ඇඳිරි නීතිය පැනවීම පස්වරු 2ට
මුදල් භාවිතයෙන් කොරෝනා වැළදෙයිද?
ඇමෙරිකාවේ ජීවිත 389ක් බිලි ගනියි
ඕනෑම හදිසි අවස්ථාවකට මත්තල සූදානම්
යාපනේ දේවමෙහෙයට ගිය දෙදෙනෙක් සැකපිට වව්නියා රෝහලට
උණ හැදුන ගාල්ල බන්ධනාගාරයේ රැදවියන් 4 ක් කරාපිටියට
ඩීසල්-පෙට්‍රල් රැගත් පළමු දුම්රිය පිටත් වෙයි
 
රිරෝද රථයේ ගමන් ගන්නා මගීන්ගෙන් Covid 19 වයිරසය රියැදුරාට පැතිර යෑමේ අවදානම අවම කිරීම සඳහා ඔහුගේ ත්‍රිරෝද රථයේ නව නිර්මාණයක් සිදුකර ඇත.

බගවන්තලාව ආරියපුර ප්‍රදේශයේ පදිංචි කැලුම් ප්‍රදීප් නමැති දෙදරු පියකු මෙම නව නිර්මාණය සිදු කර ඇත.

ත්‍රිරෝද රථයේ රියැදුරාගෙන් සහ මගීන්ගෙන් වෙන් කෙරෙන ආසන අතර ඝනත්වයෙන් වැඩි පොලිතීන් ආවරණයක් යොදාගෙන මෙම නිර්මාණය සිදු කර ඇත.

ත්‍රිරෝද රථයේ මගීන් ස්පර්ශ කරන සියලුම ස්ථාන පොලිතීන් දමා ආවරණය කර ඇති අතර, සෑම ගමන් වාරයකින් අනතුරුවම ත්‍රිරෝද රථය විසබීජහරණයටද ලක් කිරීමට කැලුම් ප්‍රදීප් කටයුතු කර ඇත.

සුළු මුදලක් වැය කර Covid 19 වයිරසය පැතිර යෑම අවම කිරීමට සියලුම ත්‍රිරෝද රථ රියැදුරන්ට දායකත්වය ලබා දිය හැකි බවත්, මේ තුළින් තම පවුලේ සාමාජිකයන් මෙන්ම රටේ ජනතාවද ආරක්ෂා වන බවයි කැලුම් ප්‍රදීප් මහතා කියා සිටියේ.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න