Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

වායු දූෂණ දර්ශක අගය යළි ඉහළට

|Sun,17 May 2020|Security| Page Views :

මෙරට වායු දූෂණ දර්ශක අගය යළි ඉහළ ගොස් තිබේ. ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ ජ්‍යෙෂ්ඨ විද්‍යාඥ සරත් ප්‍රේමසිරි මහතා සඳහන් කළේ, ඇඳිරි නීතිය ලිහිල් කිරීමත් සමග රථ වාහන ධාවනය බහුල වීම, ඊට හේතුවී ඇති බවය. කොළඹ වායු ගුණාත්මක දර්ශක අගය අද උදෑසන වන විට ඒකක 10 ත් 20 ත් අතර අගයක සටහන්ව පැවති බව ඔහු සඳහන් කළේය.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න