Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

ජාතික ආරක්ෂාව තහවුරු කර ඇති බවට ආරක්ෂක ලේකම්ගෙන් ප්‍රකාශයක්

|Wed,20 May 2020|Miscellaneous| Page Views :

ශ්‍රී ලංකාවේ ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් සාමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වෙමින් පවතින වාර්තාවල සතත්‍යතාවයක් නොමැති බව ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජනරාල් කමල් ගුණරත්න මහතා පවසයි.

විජයග්‍රහණයට 11 වසරක් පිරීම නිමිත්තෙන් ටී.වී. දෙරණ ඔස්සේ ඊයේ(19) රාත්‍රියේ විකාශය වූ විශේෂ වැඩසටහනකට එක්වෙමින් ආරක්ෂක ලේකම්වරයා මේ බව සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් ආරක්ෂක ලේකවරයා පවසා සිටියේ, රටේ ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් කිසිඳු බියක් ඇතිකර ගතයුතු නොවන බවයි.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න