Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

අන්තර් පලාත් අතර බස් රථ ධාවනය කෙරේ

|Wed,20 May 2020|Miscellaneous| Page Views :

කොවිඩ් 19 වෛසරය පැතිර යාමේ අවධානමත් සමග තාවකාලිකව නතර කර තිබු අන්තර් පලාත් අතර ලංගම සහ පෞද්ගලික බස් රථ ධාවනය (20) සිට යලිත් ආරම්භ කර ඇත.

කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක දෙක හැර හැටන් බස් නැවතුම්පොලේ සිට දිනපතා දිවයින පුරා ධාවනය කරවන ලංගම සහ පෞද්ගලික බස් රථ කිහිපයක් (20) දින ධාවනයට එක් කර තිබුණි.

අන්තර් පලාත් අතර බස් රථ ධාවනයද සෞඛ්‍යය අංශ විසින් ලබාදුන් නිර්නායක වලට අනුකුලව මගින් ප්‍රවාහනය කිරිමට ලංගම සහ පෞද්ගලකි බස් රථ හිමියන් කටයුතු කර තිබුණි.

අන්තර් පලාත් අතර බස් රථ ධාවනය ආරම්භ කෙරුණද එම බස් රථ වල ගමන් කිරිමට මගින් එතරම් ප්‍රමාණයක් නොසිටි අයුරු අප කැමරාවේ සටහන් විය.

හැටන් බස් නැවතුම්පොලේ සිට ධාවනය කරවන බස් රථ සියල්ලම හැටන් දික්ඔය නගර සභාවේ සෞඛ්‍යය අංශ මගින් විෂබිජහරණය ලක් කෙරිණ.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න