Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

ඉන්දුනීසියාවේ සිට ලාංකිකයන් පිරිසක් දිවයිනට

|Thu,21 May 2020|Special| Page Views :

කොවිඩ් නයින්ටීන් වෛරස ව්‍යාප්තිය හේතුවෙන් මෙරටට පැමිණිමට අපේක්ෂාවෙන් සිටි ශ්‍රී ලාංකිකයින් 110 දෙනෛකු ඉන්දුනීසියාවේ සිට දිවයිනට පැමිණ තිබේ.

ඉන්දුනිසියානු ගරුඩා ගුවන් සේවයට අයත් විශේෂ ගුවන් යානයකින් එම පිරිස අද(21) පෙරවරු 08.00ට පමණ කටුනායක ගුවන්තොටුපල වෙත පැමිණි බවයි අද දෙරණ ගුවන්තොටුපල වාර්තාකරු සඳහන් කළේය.

ඔවුන් ජකර්තා නුවර සිට කටුනායක ගුවන්තොටුපල වෙත පැමිණ ඇති බව සදහන්ය.

එම ශ්‍රී ලාංකිකයින් පිරිස නිරෝධායන කටයුතු සදහා නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කිරිමට නියමිතයි.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න