Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

අයි.පී.එල්. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වීමට ඉල්ලීමක්

|Wed, 22 July 2020 |Miscellaneous| Page Views :

කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් කල් දැමුණු අයි.පී.එල්. තරඟාවලිය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වීමට අවසර ලබාදෙන ලෙසට ඉල්ලමින් අයි.පී.එල් තරඟ සංවිධායකවරුන් ලිපියක් යොමු කර තිබේ. පසුගිය මාර්තු මාසයේ මෙම තරඟාවලිය ඉන්දියාවේ පැවැත්වීමට නියමිතව තිබුණි. මේ අතර, ශ්‍රී ලංකාව, නවසීලන්තය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය මෙම තරඟාවලිය සිය රටවල පැවැත්විය හැකි බවට අයි.පී.එල්. තරඟ සංවිධායකවරුන්ට පසුගිය දා දැනුම් දී තිබූ බවයි එරට වාර්තා සඳහන් කළේය.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න