Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

මීගමුවේදී පිස්තෝල, ටී 56 උණ්ඩ සහ මැගසින් සොයාගැනේ

| Sun 2 Aug 2020 |Security| Page Views :

ගල්කිස්ස - ඉඳිගහදෙණිය ප්‍රදේශයේ ඇළ මාර්ගයකට යාබද කැලෑ ප්‍රදේශයක දමා ගොස් තිබියදී පිස්තෝල හතරක් සහ මැගසින් අටක් කොළඹ අපරාධ කොට්ඨාසය සොයාගෙන තිබෙි. අද උදෑසන 10.30 ට පමණ එහි නිලධාරීන්ට ලද තොරතුරකට අනුවයි ඒවා සොයාගෙන ඇත. මේ අතර මීගමුව බන්ධනාගාරයේ ජේලර් නිවාස පිටුපස වළලා තිබූ ටී 56 ජීව උණ්ඩ 13 ක්ද පොලීසිය සොයාගනු ලැබුවාය.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න