Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

කොදෙව් පිලේ ඕස්ට්‍රේලියානු සංචාරය කල් යයි

|Tue, 04 August 2020 |Miscellaneous| Page Views :

ලබන ඔක්තෝම්බරයේ යෙදී ඇති කොදෙව් පිලේ ඕස්ට්‍රේලියානු ක්‍රිකට් සංචාරය කල් දැමූ බව ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය අද නිවේදනය කළාය. ඒ සඳහා බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් පාලක මණ්ඩලයද එකඟත්වය පළ කර තිබේ. කොදෙව් පිල ලබන ඔක්තෝම්බර් 6 වනදා සිට 9 වනදා දක්වා ඕස්ට්‍රේලියාව සමඟ ක්වීන්ස්ලන්තයේදී විස්සයි විස්ස ජාත්‍යන්තර තරග තුනකට සහභාගිවීමට නියමිතව තිබුණාය.

එහෙත් විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය කල් දැමීමට ජාත්‍යන්තර ක්‍රිකට් සම්මේලනය ගනු ලැබූ තීරණය සැළකිල්ලට ගෙන කොදෙව් පිලේ සංචාරයද කල් දැමීමට පියවර ගත් බවයි ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය සඳහන් කළේය.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න