Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

කිලියන් එම්බප්පිටත් කොරෝනා

|Tue, 08 September 2020|Miscellaneous| Page Views :

ප්‍රංශ ජාතික පාපන්දු කණ්ඩායමේ 21 හැවිරිදි යොවුන් තරුව කිලියන් එම්බප්පිට කොරෝනා වෛරසය ආසාදනය වී තිබේ. ඒ හේතුවෙන් ප්‍රංශය සහ පසුගිය ලෝක කුසලාන තරගාවලියේ අනුශූරයන් වූ ක්‍රොඒෂියාව අතර අද පැවැත්වෙන ලීග් පාපන්දු තරඟයට ඔහු සහභාගි නොවන බවයි ප්‍රංශය නිවේදනය කළේය.

සුප්‍රකට පැරිස් - සෙන් - ජර්මාන් කණ්ඩායමේ ප්‍රබල ක්‍රීඩකයෙකු වන එම්බප්පි, වෘත්තීය පාපන්දු ක්‍රීඩාවට පිවිසුණේ වයස අවුරුදු 16දියි. එමෙන්ම, 2018 වසරේ ප්‍රංශයට ලෝක පාපන්දු ශූරතාව ජයග්‍රහණය කිරීම සඳහා ඔහු දායක වූයේ, බ්‍රසීල ක්‍රීඩක පේලේට පසුව ලෝක කුසලාන අවසන් තරඟයකදී ගෝලයක් වාර්තා කළ ප්‍රථම යොවුන් ක්‍රීඩකයා ලෙසිනි.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න