Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

අත්තනකඩවල රෝහලටත් මකුණු උවදුර

|Tue, 15 September 2020|Security| Page Views :

පොළොන්නරුව - අත්තනකඩවල රෝහලේ ප්‍රතිකාර ලබන රෝගීන් මකුණන් හේතුවෙන් දැඩි අපහසුතාවයට පත්ව ඇති බවට හිරු ප්‍රවෘත්ති අංශයට වාර්තා වේ. මිට පෙර ද මකුණන් හේතුවෙන් දඹුල්ල මූලික රෝහලේ රෝගීන් සහ කාර්ය මණ්ඩලය අපහසුතාවයට පත්ව සිටින අයුරු හිරු ප්‍රවෘත්ති ඔස්සේ වාර්තා කළාය.

එමෙන්ම, තවත් රෝහල් කිහිපයකින් මකුණු ගහනයන් පිළිබඳ තොරතුරු වාර්තා වූ අතර, අත්තනකඩවල රෝහලේ ප්‍රතිකාර ලබන රෝගීන් කිහිපදෙනෙකු හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් කියා සිටියේ මකුණන් හේතුවෙන් තමන් දැඩි අපහසුතාවට පත්ව ඇති බවටයි.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න