Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

අක්කර භාගයක ගංජා

|Fri,September 25, 2020|Security| Page Views :

හම්බෙගමුව, කුකුල්කටුව ප්‍රදේශයේ පොල් වගාවක් තුළ ඉතා සූක්ෂම අයුරින් පවත්වාගෙන ගොස් තිබූ ගංජා වගාවක් හම්බෙගමුව පොලිසිය විසින් (24) වටලා තිබෙ.අක්කර භාගයක පමණ මෙලෙස ගංජා වගා කර තිබී ඇති අතර අඩි තුන හමාරක් පමණ උසට මෙම ගංජා පැල වැවී තිබූ බවයි පොලිසිය පවස සිටි.

ලද තොරතුරක් මත මෙම වැටලීම සිදුකර ඇති අතර වැටලීමේදී ඉඩමේ හිමිකරු අත්අඩංගුවට ගෙණ තිබෙී.ගංජා වගාවට ගිනි තබා විනාශ කිරීමට පියවර ගෙන ඇති අතර සැකකරු වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න