Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

උත්තරයක් නැති කහ හිඟය

|Fri,September 25, 2020|Security| Page Views :

මෙරට ආහාර රටාව අනුව කහ යනු මුළුතැන් ගෙය සඳහා අත්‍යවශ්‍ය කුළු බඩුවකි.කහ සඳහා උපරිම සිල්ලර මිලක් නියම කරමින් පසුගිය අප්‍රේල් මස නිකුත් කළ අතිවිශේෂ ගැසට් නිවේදනය අවලංගු කරමින් තවත් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙි.

ඒ අනුව කහ කිලෝග්‍රෑමයක් සඳහා රුපියල් 750 ක් ලෙස මෙතෙක් පැවති උපරිම සිල්ලර මිල අහෝසි වනු ඇත.එහෙත් දේශීය ගොවියා ශක්තිමත් කිරීම වෙනුවෙන් කහ ආනයනය නතර කිරීමත් සමඟ මේවන විට වෙළෙඳපොළේ මතුව ඇත්තේ දැඩි කහ හිඟයක් මතුව ඇත.

මෙම හිඟය නිසා නීතිවිරෝධී අයුරින් ගෙන්වන කහ වැටලීම්ද නිරන්තරයෙන් සිදු කෙරනු ඇත.කෙසේ වෙතත්, රජයේ අපේක්ෂාව වී ඇත්තේ 2021 වසර වනවිට මෙරට කහවලින් ස්වයංපෝෂිත කිරීමටය.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න