Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

ගිනිගත් නෞකාව ඉවත් කිරීමට අවසර නැත

|Fri, 02 October 2020|Security| Page Views :

නැගෙනහිර මුහුදේදී ගිනි ගැනීමට ලක් වූ එම් ටී නිව් ඩයමන්ඞ් නෞකාව මෙරට මුහුදු සීමාවෙන් ඉවත් කරගැනීමට අවසර ලබා දී නොමැති බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය පවසා ඇත. එහි සභාපති නීතීඥ දර්ශනී ලහඳපුර පැවසුවේ අදාළ නෞකාවෙන් ඉන්ධන කාන්දුවීම් නිසා සිදු වූ සමුද්‍රීය පරිසර දුෂණය පිළිබඳ තවදුරටත් සාකච්ජා කිරීමට නියමිතව ඇත.

ඒ සම්බන්ධයෙන් නීතිපතිවරයා දැනුවත් කිරීමට ද එම අධිකාරිය කටයුතු කර තිබෙි. එම් ටී නිව් ඩයමන්ඞ් නෞකාවේ ගින්න නිවා දැමීමට සිදු කළ මෙහෙයුම් සඳහා වන්දි ලෙස ශී‍්‍ර ලංකාව ඉල්ලා ඇති මුදල රුපියල් මිලියන 442 ක් වන එම මුදල ගෙවීමට නෞකාව අයත් සමාගම එකඟතාව පළ කළ ද මෙතෙක් එය ගෙවා නොමැති බව ද වාර්තා කර ඇත.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න