Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

මචංTenny අදින් පසු මාගේ රංගනයෙන් ඔබේ සහ මගේ ජනතාව සතුටු කරන්නට මට අවසර"

|Wed, 07 October 2020|Miscellaneous| Page Views :

හාස්‍ය රංගනයෙන් රටක් හිනැස්සූ ආදරණීය ටෙනිසන් කුරේ නම් ප්‍රවීණ රංගන ශිල්පියා පසුගියදා සිය රසිකයින් මෙන්ම කලා ලොව හිතමිතුරන්ද හඬවමින් අවසන් ගමන් ගියාය. රිදී තිරයේ විවිධ චරිත මැවූ ටෙනිසන් කුරේ වඩාත් ජනප්‍රිය වූයේ රෝයි ද සිල්වා අධ්‍යක්ෂණය කළ, "රෑ ඩැනියෙල් දවල් මිගෙල්" චිත්‍රපට පෙළෙන්ය.

එම චිත්‍රපට කිහිපයකම ඔහු බන්දු සමරසිංහ සමඟ රංගනයේ යෙදුනු අතරේ ඉන් අනතුරුව ඔවුන් දෙදෙනා චිත්‍රපට ගණනාවකට රංගනයෙන් දායක වුණාය. මතකයන් රැසක් ඇති මේ අපූරු මිතුරන් දෙදෙනා මුලු ලෝකයක් හිනැස්සුවත් අද ඇත්තේ බන්දු පමණයි. ටෙනීගේ අහිමිවීම ගැන බන්දු සමරසිංහ මුහුණු පොතේ සංවේදී සටහන් රැසක් පළ කළාය. මේ අතර ඊයේ දිනයට ටෙනී දැයෙන් සමුගෙන දින 9ක් ගෙවීම නිමෙත්තෙන් ඔහුගේ නිවසට ගොස් පවුලේ සුවදුක් බැලීමටද මේ අපූරු මිතුරා අමතක කළේ නැහැ.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න