Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

කළු ජාතිකයෙකු ඩොලර් මිලියනයක වන්දි ඉල්ලා ටෙක්සාස් පොලීසියට එරෙහිව නඩු පවරයි

|Mon, 12 October 2020|Miscellaneous| Page Views :

කළු ජාතික පුද්ගලයෙකු ඇමරිකාවේ ටෙක්සාස් නගරයේ අශ්වාරෝහක පොලිස් නිලධාරින් දෙදෙනෙකු විසින් කඹයකින් ගැටගසා ඇදගෙන යාමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඇමරිකානු ඩොලර් මිලියනයක වන්දි ඉල්ලා නඩු පවරා තිබේ. 44 හැවිරිදි ඩොනල්ඞ් නීලි නම් අදාළ කළු ජාතිකයා වෙනුවෙන් ගැල්වෙස්ටන් ප්‍රාන්තයේ දිසා අධිකරණයක නඩු පවරා ඇත්තේ ටෙක්සාස් පොලිසියට සහ පොලිස් දෙපාර්තමේන්තුවට එරෙහිව බවයි විදෙස් වාර්තා සඳහන් කළේය.

2019 වසරේ මාර්ගයේ නිදා සිටියදී අදාළ පොලිස් නිලධාරීන් දෙදෙනා විසින් ඩොනල්ඞ් නීලි අත්අඩංගුවට ගෙන කඹයක ගැටගසා ඇදගෙන ගොස් තිබුණාය.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න