Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

IPL - මුම්බායි ඉන්දියන්ස් ඉදිරියෙන්

|Wed, 14 October 2020|Miscellaneous| Page Views :

ඉන්දිය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරඟාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනිමට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සමත්ව ඇත. ඒ, මේ දක්වා පැවැති තරඟ හතකට සහභාගී වී ඉන් තරඟ 5ක් ජය ගනිමිනි. එම ප්‍රසාද ලකුණූ සටහනේ දෙවන ස්ථානය දිල්ලි කැපිටල්ස් කණ්ඩායමට හිමිව ඇති අතර රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම ලකුණු සටහනේ තෙවන ස්ථානයට පත්ව තිබේ. ඔවුන් ද මේ දක්වා පැවැති තරඟ හතකට සහභාගී වී ඉන් තරඟ 05ක් ජය ගෙන ඇත.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න