Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

ඉන්දීය මහ කොමසාරිස් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ හමුවෙයි

|Fri, 16 October 2020|Miscellaneous| Page Views :

මෙරට ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බාග්ලේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ හමුවී තිබෙි. අරලියගහ මන්දිරයේ (15) මෙම හමුව සිදුව ඇති අතර, එහිදී ඉන්දියාව සමඟ සිදුකරන ව්‍යාපෘති කිහිපයක් සම්බන්ධයෙන් අවධානය යොමු වූ බව අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කර ඇත.

පසුගිය මස ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සමඟ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ අන්තර්ජාලය ඔස්සේ පැවැත්වූ සමුළුවේ පසු විපරමක් ලෙස මෙම හමුව සිදුවී තිබෙි.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න