Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

පොඩි ලැසීට ඇප

|Fri, 16 October 2020|Miscellaneous| Page Views :

ජනාධිපතිවරයාට, ආරක්ෂක ලේකම්වරයාට සහ බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරීන්ට මරණ තර්ජන එල්ල කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජික අරුමාහන්දි ජනිත් මධුසංකද සිල්වා හෙවත් පොඩි ලැසීට ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණය අද ඇප නියම කර ඇත.

ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල හමුවේ ඊට අදාළ නඩුව කැඳවූ අවස්ථාවේදී රුපියල් ලක්ෂයක මුදල් ඇපයක් සහ ලක්ෂ දහය බැගින් වූ ශරීර ඇප 04ක් මත සැකකරු මුදාහැරීමටයි නියෝග කර ඇත. මීට අමතරව ඔහුට විදෙස් ගමන් තහනමක්ද පනවනු ලබා ඇත. ඇප නියම වුණ ද, ඊයේ ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා රහස් පොලිසියට අවසර ලබාදුන්නේ පොඩි ලැසීව දින 90ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට බව සදහන් කර ඇත.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න