Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

විස්සට සහය දීමේ තීරණයේ වෙනසක් නැහැ

|Sat, 17 October 2020|Security| Page Views :

20වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්බන්දයෙන් ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය ඉදිරිපත් කර ඇති යෝජනාවලට යහපත් ප‍්‍රතිචාර ලැබෙනු ඇතැයි විශ්වාස කරන බව අමාත්‍ය මහින්ද අමරවීර පවසා ඇත.

ඒ අනුව සිය පක්ෂයේ මන්තී‍්‍ර කණ්ඩායම 20වැනි සංශෝධනයට පක්ෂව ඡුන්දය ලබා දෙන බවයි නෙත් නිවුස් රතුකට්ට විශේෂාංගයට එක්වෙමින් අමාත්‍යවරයා පවසා ඇත. සිය පක්ෂයේ මන්තී‍්‍රවරුන්ට අඩුපාඩුකම් සිදුව ඇතත් ආණ්ඩුව අපහසුතාවයට පත් කිරීමට සූදානම් නොමැති බවද අමාත්‍ය මහින්ද අමරවීර මෙහිදී කියා ඇත.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න