Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

පාස්කු ප්‍රහාරයට සම්බන්ඳ බෝම්බ කරුට නිවස කුලියට දුන් හිමිකරු පාස්කු කොමිසමට කැඳවයි

|Wed, 28.October 2020|Security| Page Views :

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය එල්ල කළ සහරාන් හෂීම් ඇතුළු පිරිස රැඳී සිටි පානදුර, පරත්ත පාර ප්‍රදේශයේ පිහිටි නිවසේ හිමිකරු පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිෂන් සභාව හමුවේ (27) සාක්ෂි ලබා දි ඇත.

එස්. එම් ඉල්හාම් නැමැති මෙම පුද්ගලයා කොමිසම හමුවට කැඳවූ පළමු අවස්ථාව මෙය වනු ඇත. එහිදී සාක්ෂි ලබාදෙමින් ඔහු පැවසුවේ මොහොමඩ් අසාම් මොහොමඩ් මුබාරක් නැමැති පුද්ගලයාට තමන් මසකට රුපියල් හතලිස් දහසක් බැගින් වූ මුදලක් ලබා ගනිමින් කුලී පදනම මත එම නිවස ලබාදුන් බව සදහන කර ඇත.

කොළඹ කිංග්ස්බරි හෝටලයට මරාගෙන මැරෙන ප්‍රහාරය එල්ල කළ මොහොමඩ් මුබාරක්ගේ ඡායාරූපය පෙන්වූ විට නිවසේ හිමිකරු තමා නිවස කුලී පදනම මත ලබාදුන්නේ එම පුද්ගලයාට බව එහිදී කොමිසම හමුවේ හඳුනා ගෙන ඇත.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න