Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

ශ්‍රී ලංකාවත්, බ්‍රිතානයේ නිරෝධායනය අවශ්‍ය නොවන රටවල් අතරට එක් කරයි

|Fri, 20 November 2020|Miscellaneous| Page Views :

ශ්‍රී ලංකාවේ සිට නැවත බ්‍රිතානය බලා යන පුද්ගලයින්ට දින 14 ක ස්වයං නිරෝධායනය තවදුරටත් අවශ්‍ය නොවන බව එරට රජය ඊයේ නිවේදනය කර ඇත. හෙට සිට ක්‍රියාත්මක එම නව රටවල් ලැයිස්තුවට ඊශ්‍රායලයද ඇතුළත් බව සදහන් කර ඇත.

මීට පෙර ඕස්ටේ්‍රලියාව, නවසීලන්තය, හොංකොං, ජපානය, සිංගප්පූරුව, දකුණු කොරියාව ඇතුළු රටවල් 11 ක සිට නැවත පැමිණෙන පුද්ගලයින්ට නිරෝධායනය අවශ්‍ය නොවන බව බි්‍රතාන්‍ය ප්‍රවාහන දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර ඇත.

එලෙස නිරෝධායනය අවශ්‍ය නොවන ලැයිස්තුවට ඇතුළත් කෙරෙන්නේ කොරෝනා අවදානම අඩු රටවලට බව සඳහන් කර ඇත. කෙසේ නමුත්, බි්‍රතාන්‍යයේ සිට වෙනත් රටවලට සංචාරය කිරීම රැකියා, අධ්‍යාපනය ආදී අත්‍යවශ්‍ය කටයුතුවලට සීමා කර තිබෙි.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න