Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

නිවාඩු ලබා ත්‍රි’මලේ ගිය පොලිස් කොස්තාපල්ට කොවිඩ්

|Sat, 21 November 2020|Miscellaneous| Page Views :

කොළඹ ප්‍රදේශයේ ජේෂ්ඨ පොලිස් අධිකාරි කාර්යාලයක සේවය කරනු ලබන පොලිස් කොස්තාපල්වරයකුට කොවිඩ් ආසාදිත වී ඇත. පොලිස් කොස්තාපල්වරයා නිවාඩු ලබා ත්‍රිකුණාමලය තිස්සපුර ප්‍රදේශයට පැමිණ තිබෙන අතර එහිදී ඔහු දින 14ක කාලයක් නිරෝධායනය කර ඇති අතර දින 14 අවසන් වූ පසු කළ PCR පරීක්ෂණයෙන් ආසදිතයෙක් බව තහවුරු වී තිබේ.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න