Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

ධනංජය ද සිල්වාට පළමු ටෙස්ට් තරගයේ දෙවන ඉනිම සහ දෙවන ටෙස්ට් තරගය අහිමි වෙයි

|Sun, 27 December 2020|Miscellaneous| Page Views :

දකුණු අප්‍රිකාව සමග පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු දිනයේදී ආබාධයකට ලක්වූ ශ්‍රී ලංකා ක්‍රීඩක ධනංජය ද සිල්වාට සති දෙකක කාලයක් යන තෙක් යළිත් ක්‍රීඩා කළ නොහැකි බවට ප්‍රකාශවී තිබෙි. ඒ හේතුවෙන් ඔහුට මෙම පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවන ඉනිම මෙන්ම දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය ද අහිමිවන බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කර ඇත.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න