ධනංජය ද සිල්වාට පළමු ටෙස්ට් තරගයේ දෙවන ඉනිම සහ දෙවන ටෙස්ට් තරගය අහිමි වෙයි
|Sun, 27 December 2020|Miscellaneous| Page Views :
|
|
දකුණු අප්රිකාව සමග පැවැත්වෙන පළමු ටෙස්ට් ක්රිකට් තරගයේ පළමු දිනයේදී ආබාධයකට ලක්වූ ශ්රී ලංකා ක්රීඩක ධනංජය ද සිල්වාට සති දෙකක කාලයක් යන තෙක් යළිත් ක්රීඩා කළ නොහැකි බවට ප්රකාශවී තිබෙි.
ඒ හේතුවෙන් ඔහුට මෙම පළමු ටෙස්ට් ක්රිකට් තරගයේ දෙවන ඉනිම මෙන්ම දෙවන ටෙස්ට් ක්රිකට් තරගය ද අහිමිවන බවයි ශ්රී ලංකා ක්රිකට් ආයතනය සඳහන් කර ඇත.
|
|