Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

මහ කන්නයේ වී මිලට ගැනීම අද සිට

|Tue, 12 January 2021|Miscellaneous| Page Views :

වී අලෙවි මණ්ඩලය හරහා මහ කන්නයේ වී අස්වැන්න මෙට්‍රික් ටොන් ලක්ෂ 03ක් මිලදී ගැනීමේ කටයුත්ත අද (12) ආරම්භ වේ.

ඒ, වී අලෙවි මණ්ඩලයේ අම්පාර - අක්කරෙයිපත්තුව ගබඩා සංකීර්ණයේදීයි. ෙකෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ ඒ පිළිබඳව අදහස් දක්වමින් කියා සිටියේ වෙළඳපොලේ සහල් මිල ස්ථාවරව තබා ගැනීම සහ මාෆියාකරුවන්ගෙන් පාරිභෝගිකයා මුදා ගැනීම සඳහා වී මිලදී ගැනීමේ වැඩපිලිවෙල ක්‍රියාත්මක කිරීමට සිදුවූ බවයි.

ඒ අනුව ඉදිරියේදී සහල් මිල ස්ථාවරව පවත්වාගෙන යෑමට හැකියාව ලැබෙනු ඇති බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න