මහ කන්නයේ වී මිලට ගැනීම අද සිට
|Tue, 12 January 2021|Miscellaneous| Page Views :
|
|
වී අලෙවි මණ්ඩලය හරහා මහ කන්නයේ වී අස්වැන්න මෙට්‍රික් ටොන් ලක්ෂ 03ක් මිලදී ගැනීමේ කටයුත්ත අද (12) ආරම්භ වේ.
ඒ, වී අලෙවි මණ්ඩලයේ අම්පාර - අක්කරෙයිපත්තුව ගබඩා සංකීර්ණයේදීයි.
ෙකෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ ඒ පිළිබඳව අදහස් දක්වමින් කියා සිටියේ වෙළඳපොලේ සහල් මිල ස්ථාවරව තබා ගැනීම සහ මාෆියාකරුවන්ගෙන් පාරිභෝගිකයා මුදා ගැනීම සඳහා වී මිලදී ගැනීමේ වැඩපිලිවෙල ක්‍රියාත්මක කිරීමට සිදුවූ බවයි.
ඒ අනුව ඉදිරියේදී සහල් මිල ස්ථාවරව පවත්වාගෙන යෑමට හැකියාව ලැබෙනු ඇති බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
|
|