Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

ඊයේ වැඩිම ආසාදිතයින් ගම්පහෙන්

|Wed, 13 January 2021|Miscellaneous| Page Views :

ඊයේ හඳුනා ගත් ආසාදිතයින් අතරින් වැඩිම පිරිසක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබේ. ඒ ආසාදිතයින් 158 ක් ලෙසයි. මීට අමතරව, ඊයේ දිනයේ කොළඹ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 147 ක් ද හඳුනා ගත් බවයි කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කළේය.

ඊයේ දිනයේ හඳුනා ගත් ආසාදිතයින් සංඛ්‍යාව 588 කි.මේ අතර, විදෙස් ගත ශ්‍රී ලාංකිකයින් 284 දෙනෙකු අද පෙරවරුව වනවිට ගුවන් යානා 8 කින් කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලට පැමිණි බව ගුවන්තොටුපල වාර්තාකරු සඳහන් කළාය.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න