අගමැතිතුමාගේ තෛපොංගල් දින පණිවුඩය
|Thu, 14 January 2021|Miscellaneous| Page Views :
|
|
කෘෂිකාර්මික කටයුතු සාර්ථක කර ගැනිීමට හිරු දෙවියන් ඇතුළු ස්වභාව ධර්මය දුන් ශක්තියට කෘතගුණ සැලකිීම මුල් කරගෙන සමරන තෛපොංගල් දින උත්සවය ආගමික , සංස්කෘතික හා සමාජීය වශයෙන් ඉතා වැදගත් දිනයක් බවයි සුභපැතුම් පණිවිඩයක් යොමු කරමින් අග්රමාත්ය මහින්ද රාජපක්ෂ මහතා ප්රකාශකළේ.
|
|