Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

විශ්වවිද්‍යාල අලුත් අවුරුද්දෙන් පසු යළි විවෘත කිරීමට පියවර

|Tue 06 April 2021|Miscellaneous| Page Views :

කොරෝනා හේතුවෙන් මේ වනවිට වසා දමා ඇති විශ්වවිද්‍යාල අලුත් අවුරුද්දෙන් පසුව ආරම්භ කිරීමට පියවර ගන්නා බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසයි.විශ්වවිද්‍යාලවලට සෞඛ්‍ය උපදෙස් මාලාවක් හඳුන්වා දෙන බවත් ඒ අනුව විශ්වවිද්‍යාල ආරම්භ කරන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා සඳහන් කරයි.

මේ වනවිට සියලු විශ්වවිද්‍යාලවල විභාග පැවැත්වීමට අනුමැතිය ලබා දී තිබේ.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න