Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

කොළඹ අවට චීන ජාතිකයන්ට එන්නත ලබාදී අවසානයි

|Tue 06 April 2021|Miscellaneous| Page Views :

වරාය නගරයේ සේවය කරන චීන ජාතිකයින් 1000කට “සිනෝෆාම්“ එන්නත ලබාදීමට අද (06) දින පියවර ගන්නා බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි.මේ අනුව අද (06) දිනට පසුව කොළඹ නගරය අවට සිටින චීන ජාතිකයන් එන්නත්කරණයට ලක්කර අවසන් බව සඳහන් ය.

කොළඹ මහ නගර සභාවේ වසංගත රෝග වෛද්‍යවේදිනි වෛද්‍ය දිනූකා ගුරුගේ මහත්මිය සඳහන් කර ඇත්තේ ඊයේ (05) දින එන්නත් 1,083 චීන ජාතිකයන්ට ලබාදීම සිදුකළ බවත්, අද (06) එනත්කරණය දෙවන දිනය වන බවත් සඳහන් කර තිබේ.

එසේම වැඩි දුරටත් කොළඹ මහ නගර සභාවේ වසංගත රෝග වෛද්‍යවේදිනිය වැඩි දුරටත් සඳහන් කරන්නේ මේ අනුව කොළඹ නගරයේ සිටින සියලු චීන ජාතිකයන් එන්ත් කරන වැඩසටහනට ලක්ව ඇති බවය.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න