Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

විදේශයන්හි සිට මෙරටට පැමිණෙන පුද්ගලයන්ගේ නිරෝධායන කාල සීමාව වැඩි වේ.

|Tue 20 April 2021|Miscellaneous| Page Views :

විදේශයන්හි සිට මෙරටට පැමිණෙන පුද්ගලයන්ගේ නිරෝධායන කාල සීමාව වැඩි කිරීමට අවධානය යොමුව ඇත. නියෝජ්‍ය සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය මහේන්ද්‍ර ආර්නල්ඩ් පවසන්නේ පසුගිය දින කිහිපයේ පිටරට සිට පැමිණි වැඩි දෙනකු කොවිඩ් ආසාදිතයන් ලෙස හඳුනා ගැනීමත් සමග මෙලෙස ඔවුන්ගේ නිරෝධායන කාල සීමාව වැඩි කිරීමට අවධානය යොමුවූ බවට සදහන් කර ඇත.

ඊයේ (19 වැනිදා) පෙරවරුවෙන් අවසන් වූ පැය 24 ඇතුළතදී විදේශයන්හි සිට මෙරටට පැමිණි පුද්ගලයන් 357 දෙනකුගෙන් 70 දෙනකු කොවිඩ් ආසාදිතයන් ලෙස හඳුනාගෙන ඇත. එසේම මේ දක්වා විදේශයන්හි සිට පැමිණි ශ්‍රී ලාංකිකයන් 3204 දෙනකුට කොවිඩ් ආසාදනය වී ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කර ඇත.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න