Welcome Ikman.news
 

 

[Login

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

යතුරුපැදි මාරක අනතුරු...

|Mon, 03 May 2021|Miscellaneous| Page Views :

හෝමාගම සහ මාවනැල්ලේ සිදුවු අනතුරුවලින් තරුණයින් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ. ඊයේ හෝමාගම - අතුරුගිරිය මාර්ගයේ හෝමාගම දෙස සිට අතුරුගිරිය දෙසට ධාවනය වු යතුරුපැදියක් මාර්ගය හරහා ගමන් කළ කාන්තාවකගේ ගැටී එක් අනතුරක් සිදුව ඇත.

අනතුරින් තුවාල ලැබු යතුරුපැදිකරු හා පසුපැදිකාරිය කළුබෝවිල රෝහලට ඇතුළත් කිරීමේ දී පැදිකරු මියගොස් තිබේ. එලෙස මියගොස් ඇත්තේ 22 හැවිරිදි ගැමුණූමාවත, හෝමාගම ලිපිනයේ පදිංචි අයෙක් බව සදහන් කර ඇත.

මේ අතර, කොළඹ - නුවර මාර්ගයේ කිලෝ මීටර 99 කණුව අසල දී මහනුවර දෙසට ධාවනය වු බස් රථයක පිටුපස දොරෙන් බිමට වැටී සිදුවු අනතුරකින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ. එලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වයස අවුරුදු 29ක් වු කඩුගන්නාව ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවට සදහන් කර ඇත.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න